මාදුගගේ සවාරියක්

ගොඩක් අයගේ නෙත් සිත් පිනවූ මාදුගඟ දූපත් 64 කින් සමන්විතයි. .ඉතින් කාර්යබහුල ජිවන රටාවෙන් ටිකකට ඈත් වෙලා ස්වභාවික පරිසරයේ සුන්දරත්වය විදින්න මාදුගගේ බෝට්ටු සවාරියක් යන්න එන්න

Sep 26, 2020 - 10:37
Jun 3, 2023 - 22:01
 0  403
මාදුගගේ සවාරියක්
මාදුගගේ සවාරියක්
මාදුගගේ සවාරියක්

සති අන්තයේ දී හරි  කෙටි නිවාඩුවක් ලැබුනම විවේකයක් ගන්න බලන් ඉන්න ඔයාලට, දවසින් ගිහින් එන්න පුලුවන් (Day out) දකුණු පලාතේ තියෙන සුන්දර තැනක් තමයි මේ මාදු ගඟ(Madu River).

ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රදේශ‍ය ආවරණය කරගෙන තමයි මේ සුන්දර ගඟ පිහිටා තියෙන්නේ. ..

කොළඹ ඉදන් හයිවේ එකේ ආවොත් පැයක වගේ කාලයක් ඇතුලතත් ගාලු පාරෙන් ආවොත්  පැය දෙකක පමණ වගේ කාලයක් ඇතුලතත් මෙම ස්තානයට ලගා වෙන්න පුලුවන් .

  • කඩොලාන කෑලැ පරිසර පද්ධතියක අසිරිය
  • කොත් දූව (රජමහා විහාරය දූපත )
  • සතපහ දූව (කුඩාම දූපත )
  • කුරුඳු දූපත Cinnamon island
  • කොත්දූව පන්සල
  • මාදූව පරණ පාලම 

මේ ඔක්කොම එක්ක පැය දෙකක මාදුගගේ සවාරියක්.

1 - 14 දෙනෙක් දක්වා රැ.6000.00

මිට වඩා group එකක් එනවනම් විස්තර දැනගන්න අපිට කතාකරන්න.

 

මාදු ගගේ බෝට්ටු සවාරියට අමතරව දවසක් ගතකරන්න, රාත්‍රියට නවතින්න සහ කෑම බීම අවශ්‍ය නම් ඒ ඒ  පහසුකම් වලින් සමන්විත පැකේජ ලබාගත හැකියි.