කුරුඳු දූපත්

නැවුම් කුරුඳු පොතු හා කුරුදු තෙල් ලබාගැනීමට අපූරු ස්ථානයක් වන්නේ කුරුඳු දුවයි.

Sep 26, 2020 - 20:56
Oct 23, 2022 - 21:17
 0  201
කුරුඳු දූපත්
කුරුඳු
කුරුඳු දූපත්
කුරුඳු දූපත්
කුරුඳු දූපත්
කුරුඳු දූපත්
කුරුඳු දූපත්

කුරුඳු දූව

කඩොලාන අතරින් ඉදිරියට ඒමේ දී ඔබට මුලින්ම හමුවන්නේ දූපතක් වූයේ කුරුඳු දුවයි. දුපතට ඒ නම ලැබී ඇත්තේ දූපතේ ඇති කුරුඳු ගහණය හේතුවෙනි. මේ වන විට කුඩා ප්‍රමාණයේ කුරුඳු කර්මාන්තයක් ගැමියන් විසින් සිදුකරගෙන යන අතර. මද පවනේ කුරුඳු වේලා ගැනීම මෙන්ම ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු ද සිදු කෙරේ. නැවුම් කුරුඳු පොතු හා කුරුදු තෙල් ලබාගැනීමට අපූරු ස්ථානයක් වන්නේ කුරුඳු දුවයි.