විශේෂ සජීවී ඉවුම් පිහුම් සැසිය

විශේෂ ඉවුම් පිහුම් සැසි අප දූපතෙහි ඔබේ හිත මිතුරන් සමග බෙදා හදාගන්න අනගි අවස්ථාවක්. Special Live Cooking Sessions

Apr 3, 2021 - 21:32
Apr 9, 2021 - 07:51
 0  68
විශේෂ සජීවී ඉවුම් පිහුම් සැසිය
විශේෂ සජීවී ඉවුම් පිහුම් සැසිය
විශේෂ සජීවී ඉවුම් පිහුම් සැසිය
විශේෂ සජීවී ඉවුම් පිහුම් සැසිය

මාදු ගඟ සුන්දර දූපතෙහි දවසක් ගත කරන්නට පැමිණෙන ඔබට ඔබේ පවුලේ සාමාජිකයන් එහෙමත් නැත්නම් මිතුරන් සමග, ලංකාවට ආවේණික විවිධ කෑම වර්ග ඔබ විසින් හෝ ඔබේ කණ්ඩායම විසින් සකසා එහි රස විඳීමට අවස්ථාවක් අපි උදා කර දෙන්නෙමු.

ඒ සඳහා ඔබට අපෙන් උදව් අවශ්‍ය නම් ඒ සඳහා අපේ සූපවේදීන් ඔබට උදව් කිරීමට ලබාදිය හැක.

'Live Cooking' sessions, you are welcome to order a special cooking session which we teach you what you ask for.