මාදුගගේ දෙදෙනෙක් (2) සදහා සවාරියක්
මාදුගගේ දෙදෙනෙක් සදහා සවාරියක් madu river boat safari for 2 persons
සති අන්තයේ දී හරි කෙටි නිවාඩුවක් ලැබුනම විවේකයක් ගන්න බලන් ඉන්න ඔයාලට, දවසින් ගිහින් එන්න පුලුවන් (Day out) දකුණු පලාතේ තියෙන සුන්දර තැනක් තමයි මේ මාදු ගඟ(Madu River).
ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රදේශය ආවරණය කරගෙන තමයි මේ සුන්දර ගඟ පිහිටා තියෙන්නේ. ..
කොළඹ ඉදන් හයිවේ එකේ ආවොත් පැයක වගේ කාලයක් ඇතුලතත් ගාලු පාරෙන් ආවොත් පැය දෙකක පමණ වගේ කාලයක් ඇතුලතත් මෙම ස්තානයට ලගා වෙන්න පුලුවන් .
- කඩොලාන කෑලැ පරිසර පද්ධතියක අසිරිය
- කොත් දූව (රජමහා විහාරය දූපත )
- සතපහ දූව (කුඩාම දූපත )
- කුරුඳු දූපත Cinnamon island
- කොත්දූව පන්සල
- මාදූව පරණ පාලම
මේ ඔක්කොම එක්ක පැය දෙකක මාදුගගේ සවාරියක්.
දෙදෙනෙකුගේ මාදුගගේ සවාරිය සදහා විශේෂ මිල කතාකරන්න 075 249 5555
මිට වඩා group එකක් එනවනම් විස්තර දැනගන්න අපිට කතාකරන්න.