මාදු බෝට්ටු සවාරිය සමග දිවා ආහාරය
මාදු ගඟේ බෝට්ටු සවාරියක් යන්න බලාපොරොත්තු වෙන ඔබට දිවා ආහාරය සමග බෝට්ටු සවාරි ඇතුලත් කර ඇති පැකේජය. Madu River Safari Bugget Pack
මාදු බෝට්ටු සවාරිය සමග දිවා ආහාරය
මාදු ගඟේ බෝට්ටු සවාරියක් යන්න බලාපොරොත්තු වෙන ඔබට දිවා ආහාරය සමග බෝට්ටු සවාරි ඇතුලත් කර ඇති පැකේජය.
එක් අයෙකු සඳහා රුපියල් 2850/- ක් පමණයි
• ඉතාමත් ගුණාත්මකව පිසින ලද බුරියානි කෑම එකක්.
•කුකුල් මස්, බිත්තර ඇතුලත් වේ.
•කුඩා ප්‍රමාණය වතුර බෝතලයක්.
•ගඟ අසන්නේ නිස්කලංක පරිසරයක ආහාර වේල ගැනීමට සලසාදීම.
බෝට්ටු සවාරිය.
•කඩොලාන කැලෑ සහ ගුහාවල් අතරින් කොත්දූව පන්සල වෙතට. ඉන්පසු කුරුඳු දූපත නැරඹීම සඳහා ගමන් කිරීම, ඉන්පසු මාළු සම්භානය (fish therapy) දූපත වෙත ගමන් කිරීම, ඉන්පසු මාදු ගඟේ ඇති කුඩාම දූපත වන සතපහ දූව සහ අනිකුත් දූපත් අතරින් ගමන් කිරීම.
සැ. යු. පැකේජයට ඇතුළත් වීම සඳහා අවම වශයෙන් 12 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විය යුතුය.
වැඩි විස්තර දැනගැනීම සඳහා අපට කතා කරන්න +94 75 249 5555
Eco Islands day and night camping